Print
Category: Outsourcing
Hits: 1428

KDKTEC භාහිරකරණය සේවාව මඟින් විවිධ හැකියාවන් හා නිපුනතාවයන් සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට මාර්ගස්ථ (Online) රැකියා අවස්තාවත් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන අතරම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු හට මෙම සේවාවේ ලියාපදිංචි වී සිටින ඕනෑම සාමාජිකයකු හරහා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීමට හැක.

මෙම සාමාජිකයන් සම්බන්ධීකරණ්‍ය කිරීම හා ගනුදෙනු කටයුතු සියල්ල අප ආයතන මඟින් සිදු කරයි.

 

 

මෙම වෙබ් පිටුව තවමත් යාවත්කාලීන කරමීන් සිටී.