KDKTEC භාහිරකරණය සේවාව මඟින් විවිධ හැකියාවන් හා නිපුනතාවයන් සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට මාර්ගස්ථ රැකියා අවස්තාවත් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන අතරම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා අවශ්‍ය ඕනෑම පුද්ගලවෙකු හට  අප වෙබ් අඩවියේ භාහිරකරණ සේවාව ඔස්සේ ලියාපදිංචි වී සිටින ඕනෑම සාමාජිකයන් හරහා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට හැක.

මෙම සාමාජිකයන් සම්බන්ධීකරණ්‍ය කිරීම හා ගනුදෙනු කටයුතු සියල්ල අප ආයතන මඟින් සිදු කරයි.

 

  • මෙම සේවාව සඳහා සාමාජිකයෙකු වශයෙන් ලියාපදිංචි වීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාව මඟින් ඔබට අවශ්‍ය සේවාවක් ලබා ගැනීමට ඉල්ලීමක් කිරීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි සේවාවන් පිීළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාවේ ගාස්තු පිළිබඳ විස්කර කියවීමට මෙතන ක්ලීක් කරන්න.
  • මෙම සේවායට අඳාල කොන්දේසි පිළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.

 

මෙම වෙබ් පිටුව තවමත් යාවත්කාලීන කරමීන් සිටී.