KDKTEC භාහිරකරණය සේවාව මඟින් විවිධ හැකියාවන් හා නිපුනතාවයන් සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් හට මාර්ගස්ථ (Online) රැකියා අවස්තාවත් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන අතරම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් හා අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකු හට මෙම සේවාවේ ලියාපදිංචි වී සිටින ඕනෑම සාමාජිකයකු හරහා ඔවුන්ට අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීමට හැක.

මෙම සාමාජිකයන් සම්බන්ධීකරණ්‍ය කිරීම හා ගනුදෙනු කටයුතු සියල්ල අප ආයතන මඟින් සිදු කරයි.

 

  • මෙම සේවාව සඳහා සාමාජිකයෙකු වශයෙන් ලියාපදිංචි වීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාව මඟින් ඔබට අවශ්‍ය සේවාවක් ලබා ගැනීමට ඉල්ලීමක් කිරීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාව ඔස්සේ රැකියා සොයන ඔබට එක් විය හැකි රැකියාවන් පිීළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාව ඔස්සේ ඔබට සේවකයන් සොයන ඔබට ලබා ගත හැකි සේවාවන් පිීළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාවේ දැනටමත් ලියාපදිංච් වී සිටින සේවකයන් පිළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාවේ දැනටමත් ලියාපදිංච් වී සිටින ව්‍යාපාරිකයන් හා ආයතන පිළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.
  • මෙම සේවාවේ ගාස්තු පිළිබඳ විස්කර කියවීමට මෙතන ක්ලීක් කරන්න.
  • මෙම සේවායට අඳාල කොන්දේසි පිළිබඳ විස්තර කියවීමට මෙතන ක්ලික් කරන්න.

 

මෙම වෙබ් පිටුව තවමත් යාවත්කාලීන කරමීන් සිටී.

Subcategories

This category contain all the articles about KDKTEC Data Entering Staff.

Data Entering Jobs