KDKTEC ආයතනය මඟින් ඔබට පහත සඳහන් නවීනතම ඩිජිටල් ප්‍රවර්ධන සේවාවන් ඉතා පහසු මිලට ලබා ගත හැකියි.

ඉමේල් ප්‍රවර්ධන සේවාව

රු 3500/- සිට ඉහලට

350, 000 කට අධික ශ්‍රී ලංකානු ඉමේල් ලිපින දත්ත සංචිතය

ඔබටම තෝරාගත හැකි ඉමේල් ආකෘති

95% ක විවෘර්ත කිරීමේ ප්‍රතිශතයක්

සියළුම වාර්තා ඔබටම ඔන්ලයින් දර්ශනය කර ගත හැකි වීම

වැඩි විස්තර සඳහා

SMS ප්‍රවර්ධන සේවාවන්

KDKTEC SMS ප්‍රවර්ධන සේවාව යනු, මිලියන 11.8 පමණ වූ පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඇති, ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා වෙළඳපොලින් 50% ම හිමි, Dialog පාරිභෝගිකයන්ගේ දුරකථන අංක වෙත, ඔබට අවශ්‍ය පාරීභෝගිකයන්ට පමණක් ඔබගේ දැන්වීම් SMS පණිවිඩ ආකාරයෙන් යැවීමේ පහසුකම් සපයන සේවාවකි.
 
Sending With Sender ID - 11 Characters

Targeting options, Location Targeting-Home Location, Work Location (District/City)
 
Demographic Targeting-Age range, Gender, Language Preference
 
Behavioral Targeting-Account type (Pre-Paid or Post Paid), Phone type, Data usage

Estimate based on cost and impressions
Delivery Reports

වැඩි විස්තර සඳහා

දුරකථන ඇමතුම් ප්‍රවර්ධන සේවාව

ඇමතුමක් රු 5 යි

මිනිත්තු 1 ක පණිවිඩයක්

ඔබේ හඩින්ම පණිවිඩය පටිගත කළ හැක

ඔබ කැමති භාෂාවකින්

450, 000 00 අධිත දුරකථන අංක දත්ත සංචිතය

ෆෝන් බුක් සැකසීමේ හා මැසේජ් ෂෙඩුවුල් කිරීමේ හැකියාව

ඩිලිවරි වාර්තා ලබා ගැනීමේ හැකියාව

වැඩි විස්තර සඳහා