We Love What We Do

Our Team is made by very talented and motivated people and they all share one thing: The Love for Technology and New Innovation!

KDKTEC ආයතනය උෟව පලාතේ 2010 වර්ෂයේ දී කේ. දිනේෂ් කුමාර විසින් ආරම්භ කරන ලද අතර එතුමා KDKTEC ආයතනයේ ප්‍රාරම්භක හා අධ්‍යක්ෂක වෂයෙන් මේ වන විට කටයුතු කරයි. KDKTEC ආයතනය මගින් ශ්‍රි ලාංකික පාරිභෝගියන් හට ඔවුන්ට පහසු භාශාවකින් ලංකාවේ අඩුම මිලට උසස්ම තොරතුරු තාක්ෂණ සේවාන් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්හට උදා කර ඇත. ආයතනය මඟින් සපයනු ලබන ප්‍රධාන සේවාවන් වන්නේ මෟදුකාංග සංවර්ධන කටයුතු, වෙබ් අඩවි නිර්මාණ කටයුතු, වෙබ් ලිපින ලියාපදිංචි කිරීම්, සීමාරහිත SSL සහතික සහිත වර්ෂයකට රු 1200/- සිට ලබා ගත හැකි ලංකාවේ අඩුම මිලට උසස්ම තාක්ෂණයෙන් ලබා දෙන වෙබ් හෝස්ටින් සේවාවන් හා එස් එම් එස් | දුරකථන ඇමතුම් | ඉමේල් ප්‍රවර්ධන සේවාවන් ලබා දීමයි. මීට අමතරව පාරිභෝගික අවශ්‍යතාවන්ට සරිලන නවීණ තාක්ෂණයෙන් යුතු නොයෙකුත් තොරතුරු තාක්ෂණ සේවාවන් KDKTEC ආයතනයෙන් ඉතා පහසු මිලට මෙන්ම ගෙවීම් ක්‍රම වලටද ලබා ගත හැකියි. අපගේ සේවාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දුරකථන අංක හා ඉමේල් ලිපිනයන් ඔස්සේ අපව අමතන්න.

KDKTEC is the leader in affordable Web Hosting, Domain Registration, Web Designing and Software Development services in Sri Lanka. Our reliable, fast Servers, Network and Developers provide high performance than other competitors. We at KDKTEC have taken all necessary steps in order to provide the best service experience with 100% customer satisfaction. We always think about our customer point of view, we think as customer mind and solve their difficulties with our professional minds. When customer ask problems we don not blame customers with negative re-enforcement, we always listen to customers and try to give feedback or response that positively re-enforce clients minds. As we always know; Success is not always win every difficulties in your business, it's stand up and find the next solution whenever you fall in down in your businesses. We started in 2010 with some of our local government agencies web base data base projects and after such a small time we have prepared several web base projects with private sectors. our main services is web base ICT solutions to improve government and private sectors products and services.